Paper Set, Grammar Book
About This Paper Set, Grammar Book
සවන් දීමට ප්‍රශ්ණ 20 ක් සහ කියවීමට ප්‍රශ්ණ 20 ක් ලෙස ප්‍රශ්ණ 40කින් යුතු ප්‍රශ්ණ පත්‍ර 15ක් මෙහි අන්තර්ගත වේ. හඬ පට සහ පිළිතුරු පත්‍රය සහිතයි. එමෙන්ම විෂය නිර්දේශයට අදාළ සියළු ව්‍යාකරණ සහිත ව්‍යාකරණ පොත ද මෙයට ඇතුළත්ය.



